ගන්නකන් හැමදේම නුඹ දේව දාසියක්
අරන් උන් පිටවෙද්දී කෙල්ලේ උබ වේසියක්
උඩ දාල බලන්නකෝ දෙපැත්තක කාසියක්
හරියටම පෙරලුනොත් බැදැන්නෑ පාසියක්
වැරදුනොත් වහගන්න වැරැද්දෙන් දාරයක්
ලාබ නෑ යාලුවේ ආත්මයේ යාරයක්
ඉල්ලුවට කිය කියා ප්‍රේමයක නාමයක්
රතු පාට බිංදුවල කොහෙද බං ප්‍රේමයක්
බොර පාට වතුර ටික ගලද්දී කානුවක
ඉකි ගගහා හැඩුවට මහ මුහුද හීනයක්
කෙල්ලෙක්ගේ ජීවිතය රිවස් නැති යානයක්
No comments:
Post a Comment