Wednesday, November 30, 2022
දැන්වත් තේරුම්ගන්න
දැන්වත් තේරුම් ගන්න ආදරේට පැති දෙකක් ඇත එනම් විස්වාසය හා පසු තැවිල්ලයි . අපි හිතන කෙනාම අපි පතාගෙන ආවා කියලා අපිට එයාවම ලබාගන්න බෑ ඒකට හිතේ විශ්වාසට තියෙන්න ඕන දෙන්නට දෙන්න තේරුම් අරන් තියෙන්න ඕන ආදරේ කියන්නෙ අපි හිතන තරම් ම සුන්දර දෙයක් නෙවෙයි . සමහර අය අපේ ජීවිතේට ලංවෙන්නෙ අපි ලග සැප සම්පත් තියෙන කම් විතරයි .. කොටින්ම කිව්වොත් වාසියට පමනයිඉතින්
දැන්වත් තේරුම්ගන්න .
රකින්න බැරි හිතක් ලග ,
තව දුරටත් රැදෙන්න එපා .
අතෑරලා යන්න
Subscribe to:
Post Comments (Atom)
ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...
ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...
-
- දේශමාන්‍ය ජේෆ්රි බාවා, FRIBA (1919–2003) ශ්‍රී ලංකාවෙහි වඩාත්ම කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියා වන අතර, 20 වන සියවසෙහි අවසන් දශක කිහිප...

No comments:
Post a Comment