Monday, November 28, 2022

මලක් නෙනෙමෙයි මල් පොහොට්ටුවක්

 නිදාගෙන උන් මලක් පිබිදුනෙ

 අලුයමක 

හිතුවක්කාර බඹර තුඩු ඇහැරවද්දී

 හැගීමක

 මල්පෙත්ත 

පියවුන ඇස් මොහොතකට විවරවුනෙ, 

අඩවනට,  

හැඩිදැඩි සුසුම් වැල් වසාගත්විට, 

සියොලගමපෙර දිනක කාන්සිය මොහොතකට,

 අමතකව, 

පෙති දිගහැර ඇරයිම් කලා පිවිසුමට, 

මල් විලට, 

ප්‍රේමයේ මධුවිතෙන් මත්වුන විට, 

මලක , 

බඹර තුඩකින් මැන බැලුවේ හැගීමක,

 උපරිමය, ...

 නිදාගෙන  උන්නු මල් ඇහැරුනෙම හිතුවක්කාර බඹර තුඩු ලග 

2 comments:

ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...