Saturday, December 10, 2022

හීනය

 හීනයක් දෙස බලා 

ඒ හීනේ වෙනුවෙන්
හැඩගැහෙන පුංචි හිත
හිදිවි අදත් හිනැහී
හැබැවෙනවද නොදත් හීනයක
    
ඒ සිහිනේ කුමරුන්
ඔබ කියා නොදැනීම
රිදවාවි ඒ හදම
නොදැනීම නුබ ඒ බව

අහස පොලොව සේ
වූ නුබ දෙසම බලාන
තවමත් ඒ හදම
පුරාවි පෙරුමන්
නුබ නොදැනුවත්වම

ආදරය නම්,
වේදනාවකි
ජීවිතයකි
ආගමකි
අරුත් නම් බොහොමයි
ඒ හිතට නම්
එය භාවනාවකි

  

No comments:

Post a Comment

ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...